Privacy Policy & Data Protocols

System Version: 1.4.2 | Last Updated: 2026.04.13

Silent Lanka පද්ධතිය භාවිතා කරන ඔබගේ දත්ත රක්ෂණය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම අපගේ ප්‍රමුඛතාවයයි. මෙම ප්‍රතිපත්තිය මගින් අප දත්ත හසුරුවන ආකාරය විස්තර කෙරේ.

AI Integration Disclosure

අපගේ පද්ධතිය තුල Hana සහ CryZon යන AI ඒකක ක්‍රියාත්මක වේ. මෙමගින් පරිශීලක අත්දැකීම් වැඩිදියුණු කරන අතර, ඔබ ලබාදෙන පර්යේෂණ තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහා පමණක් ඒවා භාවිතා වේ.

1. එකතු කරනු ලබන දත්ත

2. Google AdSense සහ දැන්වීම්

අපි තෙවන පාර්ශවීය දැන්වීම් සපයන්නෙකු ලෙස Google AdSense භාවිතා කරමු. Google විසින් 'DART cookies' භාවිතා කරමින් ඔබගේ අන්තර්ජාල චර්යාවන් මත පදනම්ව වඩාත් ගැලපෙන දැන්වීම් පෙන්වීමට කටයුතු කරයි.

3. දත්ත ආරක්ෂාව (DC Map Protocol)

සියලුම දත්ත පද්ධති DARKCRY CYBER SECURITY මගින් නිරන්තර අධීක්ෂණයට ලක්වන අතර, අනවසර පිවිසීම් වලින් ඔබගේ තොරතුරු ආරක්ෂා කිරීමට අප බැඳී සිටිමු.

4. බාහිර සබැඳි (External Links)

අපගේ වෙබ් අඩවියේ ඇති බාහිර වෙබ් අඩවි හෝ PDF ලේඛන වල අන්තර්ගතය සහ ඒවායේ පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති පිළිබඳව Silent Lanka වගකීමක් දරනු නොලැබේ.

5. Firebase Real-time Infrastructure

Silent Lanka පද්ධතියේ වේගය සහ දත්තවල නිරවද්‍යතාවය තහවුරු කිරීම සඳහා අප ලොව පිළිගත් Google Firebase තාක්ෂණය භාවිතා කරමු. අපගේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම (Hosting & Real-time updates) සඳහා Firebase යොදා ගන්නා බැවින්, ඔබගේ දත්ත Google හි අතිනවීන ආරක්ෂිත Cloud Servers මත ගබඩා වේ.

Developed by DARKCRY SYSTEM

← Back to Home Portal